Friday, July 6, 2012

පලවෙනි කයිය
මං කයිවරුකාරයෙක් උනේ යංතං බහතෝරන්න පටංගත්තු දවස්වල ඒ කාලෙ ඉදල මට කියන්න දේවල් ගොඩක් තිබුන ඒත් පහු පහු වෙන කොට ඒව එලියට දාන එක ප්‍රශ්නයක් උනා. මොකද ගොඩක් මිනිස්සු ගෑනු තමංට කරන්න, හිතන්න බැරි දේවල් වලට උපහාසයෙන් බලන්න පුරුදු වෙලා ඉන්නෙ ඒක හිංද මෙහෙම වෙස්වලා ගත්තම කිසිම අවුලක් නෑ.
මං ඉස්සෙල්ලම කියෙව්වෙ කතන්දර ගෙ බ්ලොග් එක ඒකෙං තමයි මේකෙ රහ වැටුනෙ. අද උදේ වජිරදේවි ගෙ කයිවාරුව දැකල තමයි මෙහෙම දෙයක් කොරන්න පටන්ගත්තෙ. හැබැයි තාම මේ බ්ලොග් කෙරුවාව හරියට අහු උනේනං නෑ ඉස්සරහට බලමු නේ......