පලවෙනි කයිය
මං කයිවරුකාරයෙක් උනේ යංතං බහතෝරන්න පටංගත්තු දවස්වල ඒ කාලෙ ඉදල මට කියන්න දේවල් ගොඩක් තිබුන ඒත් පහු පහු වෙන කොට ඒව එලියට දාන එක ප්‍රශ්නයක් උනා. මොකද ගොඩක් මිනිස්සු ගෑනු තමංට කරන්න, හිතන්න බැරි දේවල් වලට උපහාසයෙන් බලන්න පුරුදු වෙලා ඉන්නෙ ඒක හිංද මෙහෙම වෙස්වලා ගත්තම කිසිම අවුලක් නෑ.
ඔහොම එක එක ලියන්නකෝ එතකොට නිකන්ම හුරු වෙයි
ReplyDeleteදිගු ගමනකට මගෙන් සුබ පැතුම්!
දිනුක.. වජිරදේවිගේ ලිපි දැකලා ලියන්න සිතක් පහළ වීම ගැන අවංකවම සතුටුයි.
ReplyDeleteහොඳ දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා. එහෙනම් වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.